ක්‍රියා 9:8-9
ක්‍රියා 9:8-9 SCV
සාවුල් බිමින් නැගිට්ටේ ය. ඔහු ඇස් ඇරිය නමුත් කිසිවක් ඔහුට පෙනුණේ නැත. එනිසා ඔවුහු ඔහුගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත ගෙන ගියහ. දවස් තුනක් අන්ධ ව සිටි ඔහු කිසිවක් කෑවේවත්, බීවේවත් නැත.