YouVersion Logo
Search Icon

ක්‍රියා 8:37-38

ක්‍රියා 8:37-38 SCV

පිලිප් කතා කොට, “ඔබේ මුළු සිතින්ම අදහන්නේ නම් ඔබට පුළුවනැ” යි කීවේ ය. නපුංසකයා පිළිතුරු දෙමින්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව මම විශ්වාස කරමි” යි පැවසී ය. ඔහු රථය නවතන්නට අණ කළේ ය. එවිට පිලිප් හා නපුංසකයා යන දෙදෙනා ම දියට බැස්සහ; පිලිප් ඔහු බව්තීස්ම කළේ ය.