YouVersion Logo
Search Icon

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 6:3-4

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 6:3-4 SCV

එබැවින් සහෝදරවරුනි, ඔබ අතරින් හොඳ පිළිගැනීමක් ඇති, ශුද්ධාත්මයාණන්ගෙන් හා ප්‍රඥාවෙන් පූර්ණ හත්දෙනකු තෝරා ගන්න. එවිට මේ කටයුතු ඔවුනට පවරා, අපි යාච්ඤාවටත්, වචනයේ මෙහෙයටත් කැප වන්නෙමු” යි කීහ.

Free Reading Plans and Devotionals related to අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 6:3-4