YouVersion Logo
Search Icon

ක්‍රියා 5:38-39

ක්‍රියා 5:38-39 SCV

එබැවින් මේ වත්මන් සිද්ධිය ගැන ඔබට මා කරන අවවාදය මෙයයි: මේ මිනිසුන්ට කිසිවක් නො කරන්න! ඔවුන් යන්නට හරින්න! ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියා මාර්ගය, හුදු මිනිස් නිර්මාණයක් නම්, එය නිෂ්ඵල වනු ඇති. එහෙත් එය දෙවියන්වහන්සේගෙන් නම්, මොවුන් මැඩලන්නට ඔබට නුපුළුවන. එයින් වන්නේ, ඔබ දෙවියන්වහන්සේට විරුද්ධ ව සටන් වැදීම පමණක් බව ඔබට ම පෙනී යනු ඇතැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 5:38-39