YouVersion Logo
Search Icon

ක්‍රියා 28:26-27

ක්‍රියා 28:26-27 SCV

“ ‘මෙම ජනයා වෙත ගොස්, මෙසේ පවසන්න, “නිරතුරු ඔබ අසනු ඇත. එහෙත් වටහා ගන්නේ නැත; නිරතුරු ඔබ දකිනු ඇත. එනමුත් සිතට ගන්නේ නැත.” මන්ද තමන්ගේ ඇස්වලින් නො දක්නා පිණිස ද, තම කන්වලින් නො අසන පිණිස ද, තමන්ගේ සිත්වලින් වටහා නො ගන්න පිණිස ද, සුවය ලබන්නට මා වෙත නොහැරෙන පිණිස ද, මොවුන්ගේ හදවත් දැඩි ව තිබේ. ඔවුහු නො අසන කන් ඇති ව, තම ඇස් පියාගෙන සිටිති’ යනුයි.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 28:26-27