YouVersion Logo
Search Icon

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 25:8

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 25:8 SCV

පාවුල් සිය නිදහසට කරුණු දක්වමින්, “යුදෙව්වන්ගේ දහම් නීතියට විරුද්ධව හෝ දේව මාලිගාවට විරුද්ධව හෝ සීසර්ට විරුද්ධව මා කිසි වරදක් කර නැතැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 25:8