YouVersion Logo
Search Icon

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 25:6-7

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 25:6-7 SCV

දින අටක්, දහයක් ඔවුන් අතරේ ගත කළ ඔහු ඉන්පසු කායිසාරියට ගියේ ය. පසු දින ඔහු අධිකරණ අසුනේ හිඳ, තමා ඉදිරියට පාවුල් ගෙන ඒමට අණ කළේ ය. ඔහු පැමිණි පසු, යෙරුසලමේ සිට ආ යුදෙව්වෝ, ඔහු වටකර, තමනට කිසි සේත් ඔප්පු කළ නො හැකි බරපතළ චෝදනා රැසක් ඔහුට එරෙහිව නගන්නට වූහ.

Free Reading Plans and Devotionals related to අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 25:6-7