YouVersion Logo
Search Icon

ක්‍රියා 20:7-10

ක්‍රියා 20:7-10 SCV

සතියේ පළමු දවසේ රොටි කැඩීමට අපි එක් රැස් වුණෙමු. එහි රැස්වූවන්ට පාවුල් දේශනා කළේ ය. ඊළඟ දවසේ එපෙදෙසින් සමු ගැනීමට අදහස් කළ බැවින්, රෑ මැදියම වන තුරුත් ඔහු දිගට ම කතා කළේ ය. අප රැස් ව සිටි උඩු මහල් කාමරයේ බොහෝ පහන් දල්වා තිබිණි. යුතිකස් නම් තරුණයෙක් ජනෙල් පඩිය මත හිඳ, නිදි කිරමින් සිටියේ ය. පාවුල් දිගට ම කතා කර ගෙන යද්දී, තද නින්දට පත් හෙතෙම තෙවන මහලේ සිට ඇද වැටිණි. ඔහු එසවූ කල මැරී සිටියේ ය. පාවුල් පහළට අවුත්, තරුණයා මත දිගා වී ඔහු වැලඳ, “බිය නො වන්න; ඔහුට පණ ඇතැ” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 20:7-10