Bible App logo
Search Icon

ක්‍රියා 20:22-24

ක්‍රියා 20:22-24 SCV

“මෙන්න දැන්, ආත්මයාණන්වහන්සේගේ බලපෑමෙන් යුතු ව යෙරුසලමට මා යන්නේ, එහිදී මට කුමකින් කුමක් වේ දැයි නො දැනයි. මා එකක් දන්නවා; නගරයක් නගරයක් පාසා ශුද්ධාත්මයාණන් මට ප්‍රකාශ කරන්නේ, සිරගතවීම් හා හිරිහැරවලට මා මුහුණ ලා සිටින වගයි. කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.