ක්‍රියා 20:1-3
ක්‍රියා 20:1-3 SCV
කලබලය සංසිඳුණු පසු, ගෝලයින් කැඳවූ පාවුල්, ඔවුන් ධෛර්යවත් කර, ඔවුන්ගෙන් සමුගෙන මකිදෝනිය බලා පිටත් විය. එපෙදෙස් ඔස්සේ ගමන් කරමින්, ඇදහිලිවතුන් ධෛර්යවත් කළ ඔහු, අනතුරුව ග්‍රීසියට ළඟා වී, එහි තුන් මසක් ගත කළේ ය. පසුව ඔහු සිරියා බලා නැව් නගින්නට සූදානම් වෙද්දී, යුදෙව්වරුන් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණයක් කළෙන්, මකිදෝනිය හරහා ආපසු යෑමට ඔහු තීරණ කළේ ය.
![[Acts Inspiration For Transformation Series] The Unstoppable Force Of The Gospel ක්‍රියා 20:1-3 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F15126%2F1440x810.jpg&w=3840&q=75)




