YouVersion Logo
Search Icon

ක්‍රියා 17:31

ක්‍රියා 17:31 SCV

මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේ ම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධ ව සහතිකයක් දී තිබේ.”