YouVersion Logo
Search Icon

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 15:8-9

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 15:8-9 SCV

හදවත් දන්නා දෙවියන්වහන්සේ අපට දුන් ලෙසම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දීමෙන් සාක්ෂි දී ඇත්තේ, උන්වහන්සේ ඔවුන් ද පිළිගත් බවයි. ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මඟින් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කළ සේක.

Free Reading Plans and Devotionals related to අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 15:8-9