YouVersion Logo
Search Icon

ක්‍රියා 14:8-10

ක්‍රියා 14:8-10 SCV

ලුස්ත්‍රා වැසියකු වූ උපතින් ම දෙපා දුබල, කිසි දිනෙක ඇවිද නැති කොර මිනිහෙක් වාඩිගෙන, පාවුල්ගේ දේශනයකට කන් දෙමින් සිටියේ ය. පාවුල් එක එල්ලේ ඔහු දෙස බැලූ කල, සුවය ලැබීමට ඔහුට ඇදහිල්ල ඇති වග දැක, “දෙපයින් නැගී සිටිනු” යි උස් හඬින් පැවසී ය. එවිට ඒ මිනිසා උඩ පැන, ඇවිදින්නට වන්නේ ය.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 14:8-10