YouVersion Logo
Search Icon

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 11:26

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 11:26 SCV

ඔහු සම්භව අන්තියෝකිය වෙත කැඳවාගෙන ආවේ ය. මෙසේ බාර්ණබස් හා සාවුල් අන්තියෝකියේ සභාව හමුවට ගොස්, අවුරුද්දක් මුළුල්ලේ බොහෝ දෙනකුට ඉගැන්වූහ. ගෝලයින් ක්‍රිස්තියානි යන නමින් මුලින්ම අමතනු ලැබුවේ අන්තියෝකියේදී ය.

Free Reading Plans and Devotionals related to අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 11:26