YouVersion Logo
Search Icon

2 තිමෝති 3:12-14

2 තිමෝති 3:12-14 SCV

ඇත්තෙන් ම, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දේව භක්තික ජීවිතයක් ගත කරන්නට ආශා කරන හැම කෙනකුට ම පීඩා ලැබේ. ඒ අතර දුෂ්ටයින් හා වංචනිකයින් රවටමින් ද රැවටෙමින් ද සිටියාටත් වඩා නරකින් නරකට පත් වේ. එහෙත් ඔබ, ඔබ උගත් දෑ හා ඔබ අචල ව විශ්වාස කළ දෑ දිගට ම පවත්වන්න. ඔබ ඒවා උගත්තේ කවුරුන්ගෙන් ද යන්නත්