YouVersion Logo
Search Icon

2 තිමෝති 2:8-10

2 තිමෝති 2:8-10 SCV

මළවුන්ගෙන් නැගිටුවනු ලැබුවා වූ ද දාවිත්ගේ පරපුරින් පැවත ආවා වූ ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සිහි කරන්න. මගේ ශුභාරංචිය මෙයයි. අපරාධකරුවකු සේ යදමින් බඳිනු ලැබ, මා පීඩා විඳින්නේ ඒ උදෙසා ය; එහෙත් දෙවියන්වහන්සේගේ වචනය බඳිනු ලැබ නැත. එබැවින් තෝරා ගත්තවුන් උදෙසා මා, හැම දෙයක් දරා ගන්නේ, සදාතන තේජස සමඟ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ගැලවීම ඔවුන් ද අත්කර ගනු පිණිස ය.