YouVersion Logo
Search Icon

2 තිමෝති 2:3-7

2 තිමෝති 2:3-7 SCV

ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හොඳ හේවායකු වශයෙන් දුක් විඳීමට පංගුකාර වන්න. තමා බඳවා ගත් නිලධාරියා සතුටු කිරීමේ අරමුණ ඇති හේවායකු, සමාජයීය කටයුතුවල පටලැවෙන්නේ නැත. තරඟ නීතිවලට අනුව තරඟ වැදුණොත් මිස, ක්‍රීඩකයකු කිරුළ දිනන්නේ නැත. අස්වැන්නේ පළමු පංගුව ලැබිය යුත්තා වෙහෙසී වැඩ කළ ගොවියා ම ය. මා කියන දේ ගැන සිතා බලන්න. මන්ද හැම දෙයක් ගැන ම අවබෝධය ස්වාමින්වහන්සේ ඔබට දෙනු ඇත.

Free Reading Plans and Devotionals related to 2 තිමෝති 2:3-7