Bible App logo
Search Icon

2 තිමෝති 2:3-4

2 තිමෝති 2:3-4 SCV

ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හොඳ හේවායකු වශයෙන් දුක් විඳීමට පංගුකාර වන්න. තමා බඳවා ගත් නිලධාරියා සතුටු කිරීමේ අරමුණ ඇති හේවායකු, සමාජයීය කටයුතුවල පටලැවෙන්නේ නැත.

Free Reading Plans and Devotionals related to 2 තිමෝති 2:3-4