YouVersion Logo
Search Icon

2 තෙසලෝනික 2:16-17

2 තෙසලෝනික 2:16-17 SCV

යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද ඔබගේ හදවත් ධෛර්යවත් කරන සේක්වා! සියලු යහ වැඩෙහි හා කතාවෙහි ඔබ ශක්තිමත් කරන සේක්වා!

Video for 2 තෙසලෝනික 2:16-17

Free Reading Plans and Devotionals related to 2 තෙසලෝනික 2:16-17