2 තෙසලෝනික 2:15-17
2 තෙසලෝනික 2:15-17 SCV
එබැවින් සහෝදරයිනි, කට වචනයෙන් හෝ ලිපි මගින් හෝ අප ඔබට ඉගැන් වූ ඉගැන්වීම් තුළ ස්ථිර ව පැවත සිටින්න. ඒවා තරකොට අල්ලා ගන්න. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද ඔබගේ හදවත් ධෛර්යවත් කරන සේක්වා! සියලු යහ වැඩෙහි හා කතාවෙහි ඔබ ශක්තිමත් කරන සේක්වා!





