YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 7:12-14

2 සාමුවෙල් 7:12-14 SCV

ඔබේ දවස් සම්පූර්ණ වූ කල, ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපෙන කල, ඔබට පසුව ඔබේ ම ශරීරයෙන් පැවත එන ඔබේ ම දරුවකු ඔබේ තැන ගැනීමට නැගිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථාපිත කරන්නෙමි. මගේ නාමයට ගෘහයක් ගොඩ නගන්නා ඔහු ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය මම සදහට ම ස්ථාපිත කරන්නෙමි. මම ඔහුගේ පියාණන් වන්නෙමි; ඔහු මගේ පුතණුවන් වන්නේ ය. ඔහු අයුතුකම් කළ විට මම මිනිස් ඉපලෙන් ඔහු හික්ම වන්නෙමි. මනුෂ්‍ය පුත්‍රයන්ගේ ඉපලෙන් තලවන්නෙමි.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 7:12-14