2 සාමුවෙල් 5:19
2 සාමුවෙල් 5:19 SCV
එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගෙන් විචාරමින්, “මා ගොස්, පිලිස්තිවරුන්ට පහර දෙන්න ද? ඔබවහන්සේ මා අතට ඔවුන් හසුකර දෙන සේක් දැ?” යි ඇසී ය. ස්වාමින්වහන්සේ දාවිත්ට පිළිතුරු දෙමින්, “යන්න! මම සැබවින් ම පිලිස්තිවරුන් ඔබ අතට හසුකර දෙන්නෙමි” යි පැවසූහ.



![[Life of David] From Shepherd to King 2 සාමුවෙල් 5:19 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F29753%2F1440x810.jpg&w=3840&q=75)

