YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 23:3-4

2 සාමුවෙල් 23:3-4 SCV

ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කතා කළ සේක. ඉශ්‍රායෙල්ගේ පර්වතයාණෝ මට මෙසේ කී සේක: ‘යමෙක් දමිටුකමින් මිනිසුන් ආණ්ඩු කරන්නේ ද, දෙවියන්වහන්සේට භය පක්ෂපාතී ව පාලනයෙහි යෙදෙන්නේ ද, ඔහු, උදෑසන එළිය සේ ඔවුන් පිට බබළයි, පොළොවෙන් තෘණ හටගන්වන වැස්සෙන් පසු, වලාකුළින් තොර උදයක දීප්තියෙන් බබළන හිරු වැන්න.’

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 23:3-4