YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 23:1-2

2 සාමුවෙල් 23:1-2 SCV

දාවිත්ගේ අවසන් වදන් මේවා ය: “යෙස්සේගේ පුත් දාවිත්ගේ ප්‍රකාශයයි; උතුම් බවට පමණුවන ලද, යාකොබ්ගේ දෙවියන්වහන්සේ විසින් අභිෂේක කරන ලද මිනිසා වූ ඉශ්‍රායෙල්ගේ ඉමිහිරි ගීතිකාකරු වූ මිනිසාගේ ප්‍රකාශයයි. “ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා තුළින් කතා කළ සේක. උන්වහන්සේගේ වචනය මගේ දිවෙහි වෙයි.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 23:1-2