YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 22:14-16

2 සාමුවෙල් 22:14-16 SCV

ස්වාමින්වහන්සේ අහසේ සිට ගර්ජනා කළ සේක; මහෝත්තමයාණන්ගේ කටහඬ ගිගුරුම් දුනි. උන්වහන්සේ තම හී ගස් විද, ඔවුන් විසුරූ සේක. විදුලි අකුණු යවා, ඔවුන් පරදා ලූ සේක. ස්වාමින්වහන්සේගේ තරවටුවෙන්, උන්වහන්සේගේ නාස් පුඩුවල හුස්ම පහරින්, සාගර පත්ල පෙනෙන්නට විණ. පොළොවේ අත්තිවාරම් ද නිරාවරණ විය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 22:14-16