2 සාමුවෙල් 20:17
2 සාමුවෙල් 20:17 SCV
ඔහු ඇය දෙසට ගියේ ය. ඈ, ඔහු අමතමින්, “ඔබ යෝවාබ් දැ?” යි ඇසුවා ය. “ඔව් මම යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. “ඔබේ සේවිකාව වන මා කියන දේට සවන් දෙන්නැ” යි ඈ කීවා ය. “මා අසාගෙන සිටිනවා” යි ඔහු පැවසී ය.