Bible App logo
Search Icon

2 සාමුවෙල් 18:33

2 සාමුවෙල් 18:33 SCV

එවිට රජු දැඩි ලෙස කැලඹී, දොරටුවට ඉහළින් කුටියට වැදී, හඬා වැටුණේ ය. “අහෝ මා පුත අබ්සලොම්; මා පුත, අබ්සලොම් මා පුත, නුඹ වෙනුවට මා මිය ගියා නම්! මා පුත, අහෝ මා පුත අබ්සලොම්” කියමින් හැඬුවේ ය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 18:33