YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 16:11-12

2 සාමුවෙල් 16:11-12 SCV

දාවිත් ඉන්පසු අබිෂයි හා තමාගේ සියලු නිලධාරීන් අමතමින්, “බලන්න! මට දාව උපන් මගේ ම පුත්‍රයා මගේ ජීවිතය නසන්නට සොයනවා නම්, මේ බෙන්යමිනුවා ඊට කොපමණ වැඩියෙන් නො කරයි ද? ඔහු ඔහේ උන්නාවේ; ශාප කළා වේ! එසේ කරන්නට ස්වාමින්වහන්සේ ඔහුට කියා ඇත. ස්වාමින්වහන්සේ මගේ මේ දුක දැක, අද මා ලබන මේ ශාපය වෙනුවට ඇතැම් විට මට යහපත සලසනු ඇතැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 16:11-12