2 සාමුවෙල් 15:31
2 සාමුවෙල් 15:31 SCV
“කුමන්ත්‍රණකරුවන් අතරේ අබ්සලොම් සමඟ අහිතොෆෙල් ද සිටිතැ” යි දාවිත්ට දන්වනු ලැබිණ. එබැවින් දාවිත් යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, අහිතොෆෙල්ගේ උපදෙස් මෝඩකමට හැරවුව මැනව” යි අයැදී ය.