YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 13:21-22

2 සාමුවෙල් 13:21-22 SCV

දාවිත් රජු මේ සියල්ල ඇසූ කල, කෝපාවිෂ්ට විය. එහෙත් අබ්සලොම් හොඳක් හෝ නරකක් හෝ වචනයකුදු අම්නෝන්ට කීවේ නැත; ඔහු තම සහෝදරිය තාමාර් කෙලෙසූ නිසා අබ්සලොම්, අම්නෝන්ට වෛර බැන්දේ ය.