YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 12:24-25

2 සාමුවෙල් 12:24-25 SCV

ඉන්පසු දාවිත් තම බිරිඳ වූ බැත්ෂෙබා සැනසී ය. ඔහු ඇය වෙත ගොස්, ඇය හා එක් වුණේ ය. ඈ පුතකු බිහි කළා ය. ඔවුහු ඔහුට සාලමොන් යැයි නම් තැබූහ. ස්වාමින්වහන්සේ ඔහුට ප්‍රේම කළ සේක. උන්වහන්සේ නාතාන් දිවැසිවරයා අත පණිවුඩ යැවූ සේක. එබැවින් ඔහු ස්වාමින්වහන්සේ උදෙසා ඔහුට යෙදීදියා යන නම තැබී ය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 12:24-25