YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 12:19-20

2 සාමුවෙල් 12:19-20 SCV

තම සේවකයින් එකිනෙකාට කොඳුරන අයුරු දුටු දාවිත්, දරුවා මිය ගිය වග වටහා ගත්තේ ය. “දරුවා මියැදුණේදැ?” යි ඔහු ඇසී ය. “එහෙමයි, ඔහු මිය ගියා යැ” යි ඔවුහු කීහ. එවිට දාවිත් බිමින් නැගිට, දෝවනය කර, ආලේපන ගල්වා, වෙනත් ඇඳුම් ඇඟ ලා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, නමස්කාර කළේ ය. ඉන්පසු ඔහු තමාගේ නිවසට ගියේ ය. ඔහුගේ ඉල්ලීම පිට, ඔවුහු ඔහුට ආහාර පිළිගැන් වූහ. ඔහු අහර ගත්තේ ය.