YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 12:15-16

2 සාමුවෙල් 12:15-16 SCV

ඉන්පසු නාතාන් තමාගේ ගෙදර ගියේ ය. ඌරියාගේ බිරිඳ දාවිත් නිසා බිහි කළ දරුවාට ස්වාමින්වහන්සේ පහර දුන් සේක. ඔහුට තදින් අසනීප විය. දාවිත් එබැවින් දරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කළේ ය. දාවිත් නිරාහාර ව, බිම වැතිර, මුළු රැය ම ගත කළේ ය.