2 සාමුවෙල් 12:13
2 සාමුවෙල් 12:13 SCV
එවිට දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේට එරෙහිව මම පව් කළෙමි” යි කීවේ ය. නාතාන් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබේ පාපය ඉවත දැමූ සේක. ඔබට මැරෙන්නට සිදු නො වේ.