YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 11:4

2 සාමුවෙල් 11:4 SCV

දාවිත් පණිවුඩකරුවන් යවා, ඇය ගෙන්වූ කල, ඈ ඔහු වෙත ආවා ය. ඔහු ඇය සමඟ නිදි වැදුණේ ය. ඒ වන විට ඇය සිටියේ තම මාසික අපවිත්‍රතාවෙන් පවිත්‍ර වෙමින් ය. ඉන්පසු ඈ තම නිවසට ආපසු ගියා ය.