YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 11:25

2 සාමුවෙල් 11:25 SCV

එවිට දාවිත් පණිවුඩකරුවා අමතමින්, “යෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ඔබගේ ඇස් ඉදිරිපිට දොම්නසක් නො වේවා! අසිපත එකකු නසා දමන්නාක් මෙන් අනෙකා ද නසා දමයි. පුරවරයට එරෙහි ප්‍රහාරය දැඩි කොට, එය විනාශ කර දමන්න.’ යෝවාබ් දිරිමත් කිරීමට එසේ කියන්නැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 11:25