YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 11:14-15

2 සාමුවෙල් 11:14-15 SCV

පසු දා උදෑසන දාවිත්, යෝවාබ්ට ලිපියක් ලියා ඌරියා අත එය යැවී ය. ඔහු එහි ලියා යැව්වේ, “සටන දරුණු ව පවතින තැනක ඉදිරි පෙළෙහි ඌරියා සිටුවන්න; පහර කා, ඔහු මැරී වැටෙන්නට හැර එතැනින් පසු බසින්න” යනුවෙනි.