2 සාමුවෙල් 1:21
2 සාමුවෙල් 1:21 SCV
“එම්බා ගිල්බෝව කඳු; පිනි හෝ වැසි නුඹ පිට නො වැටේවා! පූජාවට ගැනෙන පල දරන කෙත්වත් නො වේවා. මන්ද බලවතුන්ගේ පලිහ, එහිදී දූෂ්‍ය කෙරිණ. සාවුල්ගේ පලිහ, තෙලින් තවත් ඔප නො දැමේ.