Bible App logo
Search Icon

2 සාමුවෙල් 1:12

2 සාමුවෙල් 1:12 SCV

ඔවුහු ශෝකවෙමින්, වැලපෙමින් සවස දක්වා නිරාහාර ව වුන්හ. එසේ කළේ සාවුල් ද ඔහුගේ පුත් යොනාතාන් ද ස්වාමින්වහන්සේගේ හමුදාව ද ඉශ්‍රායෙල් වංශය ද කඩුවෙන් වැටී ගොස් සිටි බැවින් ඔවුන් උදෙසා ය.

Free Reading Plans and Devotionals related to 2 සාමුවෙල් 1:12