2 පේතෘස් 3:1-2
2 පේතෘස් 3:1-2 SCV
ප්‍රේමණීයයනි, දැන් මා ඔබට ලියන්නේ මගේ දෙවන ලිපියයි. සිහිගැන්වීමේ මෙම ලිපි දෙකින් ම මා උත්සාහ කළේ, ඔබ තුළ නිමල සිතුවිලි පුබුදාලීමටයි. ශුද්ධ දිවැසිවරුන් මගින් ඉහතදී පවසන ලද පණිවුඩ හා ඔබගේ අපෝස්තුලුවරුන් මගින් අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ විසින් දෙන ලද නියෝග ඔබට යළි සිහිගන්වන්නට මා කැමතියි.





