YouVersion Logo
Search Icon

2 රාජාවලිය 7:2

2 රාජාවලිය 7:2 SCV

එවිට තම බාහුවට රජු හාන්සි වී සිටි නිලධාරියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා අමතා, “ඔන්න, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ දොරටු විවර කළත් මේක වෙන්න පුළුවන් දෙයක් දැ?” යි ඇසී ය. එලීෂා පිළිතුරු දෙමින්, “එය ඔබේ ම ඇස්වලින් දකිනු ඇත. එහෙත් එයින් ඔබට කන්නට ලැබෙන්නේ නැතැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 7:2