YouVersion Logo
Search Icon

2 රාජාවලිය 5:3-5

2 රාජාවලිය 5:3-5 SCV

ඇගේ ස්වාමි දූ ඇමතූ ඈ, “මගේ හාම්පුතා සමාරියේ සිටින දිවැසිවරයා ඉදිරියේ පෙනී සිටියොත්! මොහුගේ කුෂ්ඨය, ඔහු සුව කරනු ඇතැ” යි කීවා ය. නාමාන් තම ස්වාමියා වෙත ගොස්, ඉශ්‍රායෙලයෙන් ආ කෙල්ල කියා තිබූ දෑ ඔහුට පැවසී ය. “දැන් ම යන්නැ” යි පිළිතුරු දුන් අරාම්හි රජු, “ඉශ්‍රායෙල් රජුට මා ලිපියක් යවන්නම්” යැයි කී ය. එබැවින් නාමාන් රිදී තලෙන්ත දහයක්, රන් ෂෙකෙල් හයදාහක් හා ඇඳුම් කට්ටල දහයක් රැගෙන පිටත් ව ගියේ ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 5:3-5