2 රාජාවලිය 22:20
2 රාජාවලිය 22:20 SCV
එබැවින් මම ඔබේ පියවරුන් අතරට ඔබ එකතු කරන්නෙමි. සමාදානය ඇතුව ඔබ මිනී වළට යනු ඇත. මා මේ ස්ථානයට පමුණු වන්නට යන විපත්තිය ඔබේ ඇස්වලින් දකින්නේ නැත’ කියා යැ” යි පැවසුවා ය. එබැවින් ඔවුහු ඇගේ පිළිතුර රැගෙන රජු වෙත ආපසු ගියහ.





