2 රාජාවලිය 21:1
2 රාජාවලිය 21:1 SCV
මනස්සේ රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු දොළහක් විය. ඔහු අවුරුදු පනස්පහක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හෙෆ්සීබා ය.