YouVersion Logo
Search Icon

2 රාජාවලිය 18:7-8

2 රාජාවලිය 18:7-8 SCV

තවද ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ සේක; ඔහු කළ හැම දේකදී ම ඔහු සඵලවත් විය. ඔහු අසිරියාවේ රජුට එරෙහිව කැරලි ගසා, ඔහුට සේවය කිරීම නතර කළේ ය. ඔහු මුර කොටුවේ සිට බළකොටු පුරවරයට, ගාසා සහ එයට අයත් පළාත් දක්වා පිලිස්තිවරුන් පරාජය කළේ ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 18:7-8