YouVersion Logo
Search Icon

2 රාජාවලිය 1:7-8

2 රාජාවලිය 1:7-8 SCV

රජු ඔවුන් අමතමින්, “ඔබ මුණ ගැසී, මේ දෑ පැවසූ මනුෂ්‍යයා කොහොම කෙනෙක් දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, සම් පටියක් ඉඟ බැඳ සිටියේ යැ” යි කීහ. “ඒ තිෂ්බීය එලියා යැ” යි රජු පැවසී ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 1:7-8