2 කොරින්ති 5:15
2 කොරින්ති 5:15 SCV
සියල්ලන් වෙනුවෙන් උන්වහන්සේ මැරුණේ, ජීවත් ව සිටින්නන් තවදුරටත් තමන් ම උදෙසා ජීවත් නො වී, ඔවුන් උදෙසා මැරී, නැගිටුවනු ලැබූ තැනැන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.