YouVersion Logo
Search Icon

2 කොරින්ති 12:12

2 කොරින්ති 12:12 SCV

අධිකතර ඉවසීමෙන් යුතු ව, ලකුණු හා පුදුම ද ප්‍රබල ක්‍රියා ද යන අපෝස්තුලුවරයකුගේ ලකුණු, ඔබ මධ්‍යයේ මා ඉටු කර ඇත.

Free Reading Plans and Devotionals related to 2 කොරින්ති 12:12