2 කොරින්ති 11:27-30
2 කොරින්ති 11:27-30 SCV
වෙහෙසීම් හා අපහසුතා ද අනේක රෑ නිදිවැරීම් ද සාගින්නෙන් හා පිපාසයෙන් ද බොහෝ විට ආහාර නොමැතිව ද ශීතලෙන් හා ඇඳුම් නොමැතිව ද සිට ඇත්තෙමි. මේ දෑ හැර, හැම සභාවක් කෙරේ වූ මගේ කනස්සල්ලේ පීඩනය ද දිනපතා මා සමඟ විය. යමෙක් දුර්වල නම්, ඒ දුර්වලකම මට නො දැනේ ද? යමෙක් වැටී ගියේ නම්, මම සංවේගී නො වෙම් ද? මා පාරට්ටු කර ගත යුතු නම්, මගේ දුර්වලකම් පෙනෙන දෑ ගැන පාරට්ටු කර ගනිමි.



![[Be a Gentleman] Authenticity 2 කොරින්ති 11:27-30 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F58099%2F1440x810.jpg&w=3840&q=75)

