YouVersion Logo
Search Icon

2 ලේකම් 7:10

2 ලේකම් 7:10 SCV

ස්වාමින්වහන්සේ, දාවිත්ටත්, සාලමොන්ටත්, උන්වහන්සේගේ ජනතාව වන ඉශ්‍රායෙල්ටත් කළ යහ දෑ පිළිබඳව ප්‍රීතියෙන් ද සිතෙහි ප්‍රමෝදයෙන් ද යුතු ව හත්වෙනි මස විසිතුන්වෙනි දින ඔහු ජනතාව තම තමන්ගේ නිවෙස් කරා පිටත් කර හැරියේ ය.

Video for 2 ලේකම් 7:10